අද සිට ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන සියලුදෙනා කඩිනමින් පරිශ්‍රය ඇතුළට ගන්නා බව ආගමන විගමන පාලක ජනරාල්වරයා පවසයි.
මෙම උද්ගත වී ඇති දැඩි තදබදය පිළිබඳ අදහස් දැකුවූ ආගමන විගමන පාලක ජනරාල්ල හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ, ජූනි මාසයේ සිට ගමන් බලපත්‍ර ලබාගන්නා ක්‍රමවේදයේ වෙනසක් සිදුකරන බවයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
10
+1
2
+1
21
+1
2
+1
5
+1
10
+1
6













