පාසල් දැරියකට හදි කල රියැලිටි ගායකයා

කඳාන පොලිස් වසමට අයත් වැලිගම්පිටිය ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක් කොට ඇති බව කඳාන පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ දිනවල රුපවාහිනියේ විකාශනය වෙමින් පවතින ප්‍රසිද්ධ සංගීත වැඩසටහනක තරග වදිමින් සිටින 19 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.

බරපතළ ලිංගික දූෂණයට හා අපයෝජනයට ලක්ව ඇති දැරිය මේවන විට වෛද්‍ය පරික්ෂණය සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.

දැරිය අපයෝජනයට ලක්ව ඇත්තේ ඇගේ නිවසේදීම බව පරික්ෂණ කටයුතුවලදී හෙළිවී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති තරුණයා කොළඹ ප්‍රසිද්ධ විදුහලක 13 වසරේ අධ්‍යාපනය ලබන වල්පොල රුග්ගහවිල පදිංචි පාසල් සිසුවකු බව පොලිසිය පවසයි.

සැකකරුගේ පියා ඇමරිකා එක්සත් ජනපදයේ ආයතනයක ගණකාධිකාරිවරයකු වශයෙන් සේවය කරන අයකු බවත් මව රජයේ ප්‍රසිද්ධ රෝහලක හෙදියක් බවත් අනාවරණය වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38
Video thumbnail
හෝටලයක දී අත්අඩංගුවට ගත් චීන්නූ 06 දෙනා රිමාන්ඩ්..මෙයාලා සෙට් එකද හැකර්ලා ?
02:05
Video thumbnail
"හිතනවද මහින්දට අත තියන්න දෙයි කියලා"..හිටපු ජනපති මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක කට අරියි
07:49