පාසල් ගුරුවරයෙකුට තියුණු ආයුධයකින් පහර දුන් පෝද්දල ඛේදවාචකය

පෝද්දල – කාසිදෙණිය පදිංචි ගුරුවරයෙකුගේ නිවසට ත්‍රීරෝද රථයකින් පැමිණි අවුරුදු 16ක ගැහැණු ළමයෙකු සහ පිරිමි ළමයෙකු ඊයේ (21) රාත්‍රියේ දී ගුරුවරයාට පිහියෙන් ඇන පලාගොස් ඇතැයි පෝද්දල පොලිසිය පවසනවා.

පිහි ඇනුමෙන් තුවාල ලබා ඇති බද්දේගම සාන්ත අන්තෝනි විදුහලේ 45 හැවිරිදි ගුරුවරයා බද්දේගම රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම ගැහැණු ළමයාගේ මව සමග තුවාල ලැබු ගුරුවරයා අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යන බවත්, ඒ පිළිබඳ විමසීමට එම කාන්තාවගේ දියණිය ගුරුවරයාගේ නිවසට පැමිණි අවස්ථාවේ ඇති වූ බහින්බස්වීමක දී මෙසේ පිහියෙන් ඇන ඇති බවත් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40