පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයි (වීඩියෝ)

අද (19) දිනට නියමිත පාර්ලිමේන්තු සභා වාරය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස් වුණා.