AFC Banner
AFC Banner
Empty Ad

පාර්ලිමේන්තු මැති ඇමතිවරුගේ ආරක්ෂාව තක්සේරු කිරීම ඇරඹේ

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට ලබාදිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරුවක් ලබාගැනීම පොලිසිය ආරම්භ කර තිබෙනවා.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසුවේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාවට තර්ජන එල්ල වන බවට වාර්තා වීමත් සමඟ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු මතුව ඇති බවයි.

ඒ අනුව සියලු කරුණු විමසා බලා ඔවුන්ට ලබා දිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණය කරන බව වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?