Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පාර්ලිමේන්තු මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 58ක් ඇප මුදල් තැන්පත් කර අවසන් (නිවේදනය)

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඇප මුදල් තැන්පත් කර ඇති ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහිදී පසුගිය සැප්තැම්බ‍ර් 25 සිට අද (02) දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති ආකාරය එම නිවේදනයේ සඳහන්.