පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන නිකුත් කිරීම පොලිස් ප්‍රවාහන කොට්ඨාශයෙන්

මේ වනවිට රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඇති ඉන්ධන පිරවුම්හල මඟින් ඉන්ධන නිකුත් කරන ලෙස කථානායකවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අත්පිට මුදල් පදනම මත මෙලෙස ඉන්ධන නිකුත්කර ලෙසයි කථානායකවරයා ඉල්ලා ඇත්තේ.

ඒ, අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඛනිජතෙල් සංස්ථාව මඟින් පොලිස් ප්‍රවාහන කොට්ඨාශය වෙත ලබාදෙන අතර ඉන්ධන නිකුත් කිරීමේ දී අයකරනු ලබන මුදල් ලබාගැනීම සඳහා ඛනිජතෙල් සංස්ථාවේ නිලධාරියෙකු ද එම ස්ථානයට අනියුක්ත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.

ඉන්ධන ලබාදෙන අවස්ථාවේ දී අදාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එම රථයේ සිටිය යුතු අතර අත්පිට මුදලට පමණක් එහිදී ඉන්ධන නිකුත් කිරීම සිදුකරන ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30