පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාට කොරෝනා අසාදනය වී ඇති බව වාර්තා වනවා.
වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා පැවසුවේ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට කොරෝනා අසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු තමාද කොරෝනා පරීක්ෂණයකට මුහුණ දුන් අතර පසුව තමාටද කොරෝනා අසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි.ඊයේ(20) මොවුන් දෙදෙනාම ජනපති ජන්ද විමසීමට පාර්ලිමේන්තුවට පැමිණ සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
61




