පාර්ලිමේන්තු එන අලුත් මන්ත්‍රී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස ජගත් සමරවික්‍රම මහතා පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

73aa598a 80ba 4e41 8014 ceeb38b83878