පාර්ලිමේන්තු ඇතුළත මාර්ගවල අධික වේගයෙන් වාහන ධාවනය බෑ

පාර්ලිමේන්තුව පිහිටි භුමියේ ඇතුළත මාර්ගවල වාහන ධාවනයේ දී පැයට කිලෝමීටර 40ට අඩු වේගයක් පවත්වා ගෙන යන ලෙස වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු උපදෙස් ලබා දී තිබෙනවා.

මෙලෙස වාහන අධික වේගයෙන් ධාවනය කිරීමේ දී දියවන්නාව තෙත්බිම් කලාපයේ වෙසෙන පක්ෂීන්ට, පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසල් දරුවන්ට අනතුරු සිදුවිය හැකි බැවින් මෙම උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඇතැම් වාහන පාර්ලිමේන්තුව ඇතුළත මාර්ගවල අධික වේගයෙන් ධාවනය කරන බවට තමා වෙත තොරතුරු වාර්තා වී ඇති බව ද වේත්‍රධාරීවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වාන නිවසේ ළිපගිනි දැල්වෙයි - රැය පහන් කරන්න සූදානම්
01:11
Video thumbnail
මේ මල්වාන නිවාස විතරක් නෙමෙයි - අනිත් ගෙවල් ටිකත් අපිට ඕනේ
06:38
Video thumbnail
මට ආණ්ඩුවත් එක්ක ඩීල් නෑ - මම කියන දේ අහන්න IMF කැමති නෑ
09:17
Video thumbnail
අහිංසකයෙකුට කකුලක් දීපු සජිත් ප්‍රේමදාස
01:18
Video thumbnail
ලාල් කාන්තට පිස්සු - සජිත් ඉස්සරහා ගොවියා ආණ්ඩුව රිදෙන්නම දෙයි
06:51
Video thumbnail
තෙල් මිල ආයේ වැඩිවෙන්නේ නෑ
06:01
Video thumbnail
බැසිල්ගේ කියන නිවසට කඩා පැන්න අන්තරේ සෙට් එක එතනම පදිංචි වෙයි
01:22
Video thumbnail
විශ්‍රාම දිවියට ගිය අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පළමු වරට හෙළිකරපු දේ..මට මාර විරුද්ධත්වයක් තිබ්බේ
12:55
Video thumbnail
අනුර මල්ලි මේ අහන්න.. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න
04:20
Video thumbnail
අපෝ විපක්ෂයේ කවුරුත් ඕනේ අපිට් නෑ - අපිට තනියෙන් පුළුවන්
02:22