spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

මෙම සතියේ පළමු පාර්ලිමේන්තු සභාවාරය හෙට (07) පෙරවරු 9.30ට රැස්වීමට වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට (07) දිනයේ දී මෝටර් වාහන පනත යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍ර කිහිපයක ඇති නියෝග විවාදයට ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අනිද්දා (09) දිනයේ දී අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් පනවන ලද ගැසට් පත්‍රයේ සඳහන් නීතීන් විවාදයකින් තොරව සම්මත කර ගැනීමට නියමිතව තිබෙනවා.

සර්ව ජන ඡන්ද බලය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය මාර්තු මස 09 සහ 10 යන දෙදින විවාදයට ගැනීමට නියමිත ඇති බවයි වාර්තා වන්නේ.

විපක්ෂය විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?