පාර්ලිමේන්තුව නැවත රැස්වීම 2026 වසර දක්වා කල්යයි

2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත තෙවන වර කියවීම වැඩි ඡන්ද 157කින් අද (05) සම්මත වුණා.

ඒ අනුව 2026 වසර සඳහා වන අයවැය එලෙස සම්මත වීමෙන් අනතුරුව මේ වසර සඳහා නැවත පාර්ලිමේන්තුව රැස් වන්නේ නැහැ.

පාර්ලිමේන්තුවේ අද දිනයට නියමිත කටයුතු අවසන් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව ලබන වසරේ ජනවාරි 06 වැනිදා දක්වා කල් තබනු ලැබුවා.

ඒ අනුව 2026 වර්ෂයේ ජනවාරි 06 වැනිදා පෙරවරු 09.30ට නැවත පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?