පාර්ලිමේන්තුවට ආරක්ෂාව දුන් හමුදාව-පොලිසිය අතරට ජනපති යයි

අද (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ හමුදාව සහ පොලිසිය යොදවා දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා.

මේ අතර අද තේරීපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ට ස්තුතිය පළ කිරිමට ඔවුන් ඉදිරියට පැමිණියා.

ජනාධිපති ධුරයට පත්වී පාර්ලිමේන්තුවෙන් පිටත්ව යන අතරතුර සිය රථයෙන් බැස ආරක්ෂක හමුදාව අතරට ගිය ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සහ පොලිසිය කළ මෙහෙවර පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කළා.

ස්ථාන තුනක දී ජනාධිපතිවරයා රථයෙන් බැස හමුදාවන්ට ස්තුතිය පළ කිරිම විශේෂත්වයක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
64
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?