පාපන්දු ලෝක කුසලානය වසර 25 ක ගූගල් ඉතිහාසය වෙනස් කරයි

ඊයේ පැවති පාපන්දුව ලෝක කුසලාන අවසන් තරඟාවලිය නිසා වසර 25 කට පසුව ගූගල් සෙවුම් (Google Search) එහි මෙතෙක් වාර්තා වූ ඉහළම තදබදය වාර්තා කළ බව ගූගල් ප්‍රධාන විධායක සුන්දර් පිචායි පවසනවා.