පාකිස්ථානයට කඩුලු 5ක ජයක්

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ අද (4)පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගයේ කාසියේ වාසිය පාකිස්තානය කණ්ඩායම ලබාගත් අතර ප්‍රතමයෙන් පන්දුවට පහරදීමේ අස්ථාව ඉන්දියා කණ්ඩායමට ලබා දුන්නා. කඩුලු 5ක ජයක් ලබාගැනීමට පකිස්ථානය සමත්වුණා.

ඒ අනුව ඉන්දියානුවන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 181ක් ලබා ගනිමින්. ශඩාබ් ඛාන් ලකුණු 31කට කඩුලු 2ක් බිඳ දැමුවා.

ලකුණු 182ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසියේ බාබර් අසාම් සමඟින් මොහොමඩ් රිස්වාන්.

බාබර් අසාම් ලකුණු 14කට දැවී ගිය අතර මොහොමඩ් රිස්වාන් ලකුණු 71ක් ලබාගත්තා. පන්දු 51කින් ඔහු ලකුණු 71ක් ලබාගත්තේ හතරේ පහර 6ක් සහ හතරේ පහර දෙකක් ද සමගින්.

මොහොමඩ් නවාස් ලකුණු 42යි. ඔහු පන්දු 20ක් තුල වේගවත් ලකුණු 42ක් ලබාගත් අතර ඒ හතරේ පහර 6ක් සහ හයේ පහර දෙකක් සමගින්.

ඒ අනුව පාකිස්ථානය පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඉනසට1
ඉනසට2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24


?