පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගයේ කාසියේ වාසිය පාකිස්තානට

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ අද (4)පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගයේ කාසියේ වාසිය පාකිස්තානය කණ්ඩායම ලබාගත් අතර ප්‍රතමයෙන් පන්දුවට පහරදීමේ අස්ථාව ඉන්දියා කණ්ඩායමට ලබා දුන්නා.

පසුගිය තරගයේ විවේක ගැන්වූ හර්දික් පාණ්ඩ්‍යා අද තරගයට සහභාගිවීමට නියමිත අතර, දණහිසේ ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වූ රවින්ද්‍ර ජඩේජා වෙනුවට අක්සාර් පටෙල් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?