පාකිස්තානය පරදා ඉන්දියාව කඩුලු 5ක ජයක් ලබයි

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ලෙස පැවැත්වූ ඉන්දියාව සහ පාකිස්තානය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පකිස්ථාන කණ්ඩායමට ආරාධනා කළා.ඒ අනුව පකිස්තානු කණ්ඩායම පන්දුවාර 19 පන්දු 5ක් තුළ සියලුම දෙනා දැවී ලකුණු 147 රැස්කළා.

මොහොමඩ් රිස්වාන් ලකුනු 43 ක් ලබා ගත්තා.ඉන්දියාව වෙනුවෙන් බුවනේස් කුමාර් කඩුලු 4ක් සහ හර්ඩික් පාන්ඩයා කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.පිළිතුරු ඉණිම ආරම්භ කර ඉන්දියානු කණ්ඩායම තරගයේ අවසන් පන්දුවාරයේ හතරවන පන්දුවේදී තම ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

විරාට් කෝලි ලකුණු 35ක් සහ හර්ඩික් පාන්ඩයා නොදැවී ලකුණු 33 ක් ලබා ගැනීමට සමත් වුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?