පාකිස්තානයේ බස් රථයක් ඉන්ධන බවුසරයක ගැටීමෙන් 20ක් මරුට

ඉන්ධන බවුසරයක පාකිස්තානයේදී බස් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබේ.

ලාහෝර් හි සිට කරච්චි බලා ධාවනය වූ එම බස් රථය පෙට්‍රල් ලීටර් 1000 කට වැඩි තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා. බවුසරය ගිනි ගැනීමට ලක්ව ඇති අතර තවත් 6 දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?