ප්‍රේමයේ පරාජිත හැඟිම් නිසා රහල් බුලත්සිංහලට අවසානයේ වුණ දේ මෙන්න (PHOTOS)

තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට අතිශය සාධාරණයක් ඉෂ්ඨ කරන අපේ රටේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න ඉතාම වටිනා ප්‍රවීන කලාකරුවෙක් තමයි රහල් බුලත්සිංහල කියන්නේ.

මේ දින වල ඔහුව මෙරට ජනයා අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය හරහා අපට දැක ගන්න ලැබෙනවා.

එම ටෙලි නාට්‍යයේ ලොකු හාමුදුරුවන්ගේ චරිතය මගින් ප්‍රේක්ෂකයන් අතර විශාල ගෞරවයකට වග ආදරයකට පාත්‍ර වී සිටින ඔහු එම චරිතය ගැන කියන්නෙ මෙන්න මේ වගේ කතාවක්.

“මම චරිතයට එන්න කලින් චිවරය දරන්න කලින් හදවතින්ම පේ වෙනවා.

නිර්මාංශ වෙලා වත්පිලිවෙත් කරලා තමා කතාවට වුනත් මම අනුගත වෙන්නේ. ඉතින් මේක මම ආසාවෙන් කරන චරිතයක්. මේ චරිතයට හොද ප්‍රතිචාර ලැබෙනවා.

මේ පේන තරම් ලේසි කටයුත්තක් නෙවෙයි.

මටම අභියෝගයක් වුන චරිතයක් නිසාම වෙන්න ඇති මට ඒ තරම් ඒ චරිතයට අනුගත වෙන්න පුළුවන් වුනේ.”

ඒවගේම රංගනයට මහණ වුනු රහල්ට ඇත්ත ජීවිතයෙදිත් මහණ වෙන්න අදහසක් ඇවිත් තියෙනවා.

ඒ ගැන ඔහු කියන්නෙ මේ වගේ කතාව. “ඇත්ත ජීවිතයේදි මට මහණ වෙන්න හිතිලා තියෙනවා.

ප්‍රේමයේ පරාජිත හැගිම ඉස්සරහ මමත් කාලයක් මහණ වෙන්න හිතුවා.

හැබැයි සුසිලාගේ ආදරේ එක්ක මගේ ඒ හැගිම වෙනස් වුනා.”කියලයි.

මේ වෙනකොට ප්‍රවීන කලාකරුවෙක් විදියට නමක් තියාගෙන ඉන්න ඔහු ක්ෂේත්‍රයට පිවිසීම ගැන කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. “මගේ තාත්තා හමුදා නිළධාරියෙක්.

ඒ නිසාම මම හමුදාවට යන්න ආස කලා.

මම අවුරුදු විසි දෙකක බන්ධනාගාර නිළධාරියෙක් විදිහට රාජකාරි කරලා එයින් පස්සේ තමයි කලාවට එකතු වුනේ”. කියලයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26