ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර දිවියෙන් සමු ගනී

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු හා හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ බන්දුල ජයසේකර මහතා අද අලුයම අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතූර වී සිටි බන්දුල ජයසේකර මහතා මිය යනවිට වයස අවුරුදු 60කි.

බන්දුල ජයසේකර මහතා කැනඩාව, අමෙරිකාව හා ඕස්ට්‍රේලියාවේ යන රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් ලෙස ද කටයුතු කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?