ප්රේම සම්බන්ධතාවයක් පිලිබඳව ඇතිවු බහින්බස් වීමක් හේතුවෙන් බදුල්ල නගරයේ පිහිටි ප්රසිද්ධ පාසැල් දෙකක ශිෂ්යයින් දෙදෙනෙකු අතර අද (19) දින දහවල් ඇතිවු ගැටුමකින් තුවාල ලැබු එම සිසුන් දෙදෙනා ප්රතිකාර සදහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අද (19) දින දහවල් පාසැල් නිමවි නිවෙස් බලා යැමට පැමිණි අවස්ථාවේ දි බදුල්ල අධිකරන සංකිර්ණය ආසන්නයේ ඇති වේලේකඩේ නැමැති ස්ථානයේ දි පස්වරු 3ට පමණ මෙම පහරදීම සිදුකර ඇති බවද වාර්තාවනවා.
මෙම පහරදිමෙන් ධර්මදුත විද්යාලයේ සිසුවා ගේ දකුණු කන පහල කොටස දරුණු ලෙස ඉරි යැමකට ලක්ව ඇති අතර ඔහු මුලික ප්රතිකාර වලින් අනතුරුව වාට්ටු අංක 27 ට ඇතුළත් කල බව හදිසි ප්රතිකාර ඒකකයේ වෛද්යවරුන් පැවසිය.
මෙම පහරදීම සිදුකල බව කියන ශිෂ්යයාද රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරව වැඩිදුර ප්රතිකාර සදහා වාට්ටු අංක 08 ට ඇතුළත් කිරිමට කටයුතු කර තිබෙනවා
මේ පිළිබඳව බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි

API PASAL YANA KALAYE KOLLO KIYAPU KAWIYAK MATHAK UNA. MEKA MUNTA NIYAMETA MATCH WENAWA.
SAMAHARU INDHIYO EKA H…..AK PAHTALA
BALUWAMA EKAYI HEMA H…..MA HU…..LA
EKA NODATH APE HU…GE PUTHALA
NIKAN NAHIYI HEMA HU….TA HU….LA