ප්‍රභාත් ජයසූරියට උපන් ගමෙන් උණුසුම් පිළිගැනීමක් (ඡායාරූප)

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට අලුතින් එක්වූ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය දෙසට මේ වනවිට ක්‍රීඩකට් ලෝකයේ ම අවදානය යොමුව තිබෙනවා.

ඒ, ඔහු සහභාගී වූ පළමු ටෙස්ට් තරග තුන තුළ දී දැක් වූ විශිෂ්ඨ දක්ෂතා හේතුවෙන්.

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරගයේ දී ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් අතර එම තරගයේ දී ඔහු කඩුලු 12ක් බිඳ දමමින් වැඩිම කඩුලු ලාභියා බවට ද පත් වුණා.

එමෙන්ම පාකිස්ථානය සමඟ නිමා වූ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තුළ, තරගාවලියේ වීරයා බවට පත්වන්නට ප්‍රභාත්ට හැකියාව ලැබුණා.

මාතලේ පුරවරයෙන් බිහි වූ මෙම වමත් දඟ පන්දු යවන්නා පාකිස්ථානය සමඟ ටෙස්ට් තරගාවලිය අවසන් කරමින් පසුගිය දා සිය උපන් ගමට පැමිණියා.

එහිදී ඔහුට සිය උපන් ගම වූ මාතලේ, රත්තොට ප්‍රදේශයේ ජනතාවගෙන් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්.

295794401 1464558784021630 4154363341275411555 n
296162481 1464558864021622 1602158957986564963 n
296504900 1464558817354960 482028616289035944 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළෙඳ ඇමති, ඇමතිකම ළමයෙකුට දීලා ගෙදර යන්න..ගෑස් මුදලාලිලා තමයි ආණ්ඩුවට ගෑස් පෙන්නන්නේ
03:32
Video thumbnail
අධ්‍යපන ඇමතිතුමිය මේක කටින් කිව්වට වැඩක් නෑ..මේක බරපතළ ප්‍රශ්නයක්..
04:55
Video thumbnail
මන්ත‍‍්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත විවාදයට දින නියමවෙයි
04:26
Video thumbnail
කෝච්චි පාරේ අනූනවයෙන් බේරුන ජීවිතය..තම ජීවිතයත් පරදුවට තියලා මනුස්සයෙක් බේරාගත් හැටි
01:18
Video thumbnail
ඖෂධ මිල පාලන කමිටුව ඖෂධ මාෆියාවට අ#වෙලා ?චමල්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්
03:51
Video thumbnail
Kasthirama | “නොයන් මාරකයෙකු සමඟ ගමන් “ - කස්තිරම විශේෂ වැඩසටහන
01:32:55
Video thumbnail
දැන් දූ#ත සූත්‍රවලටත් එහා ගිහින් රජ හොරු සූත්‍ර කරන්නේ..රටේ සා#ය වුණේ ජවිපේ
03:54
Video thumbnail
ත්‍රීවිල් කැබින් එක කඩා රු:75000ක මුදලකට ෂොට් එක දුන්න සොරදෙටුවා..අතේ මාට්ටු වුණ හැටි
01:04
Video thumbnail
ගෑස් සමාගම ට්‍රම්ප් වගේ රෑ හිතලා උදේ වැඩි කරනවා..වසන්ත මොකක්ද රජයේ ප්‍රතිපත්තිය
04:51
Video thumbnail
සජිත්, හර්ෂණ, මහින්ද ගංගාරාමයේ ධාතු වන්දනාවට යයි..අපි සතුටු වෙනවා අපේ නායකයා ගැන
05:46


?