ප්‍රතිව්‍යුහගත කෙරෙන රාජ්‍ය ව්‍යාපාර සඳහා මව් සමාගමක්

ප්‍රතිව්‍යුහගත කෙරෙන රාජ්‍ය ව්‍යාපාර සඳහා මව් සමාගමක් ඇති කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පළකර තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ අද (03) පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළා.

2 2