Empty Ad
Empty Ad
 Empty Ad

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීම ජනවාරි අග

පළාත් පාලන මැතිවරණ සඳහා නාම යෝජනා කැඳවීම ලබන වසරේ ජනවාරි මාසයේ අග භාගයේ දී සිදුකිරීමට හැකිවනු ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

යෝජනා කැඳවීමේ පසු මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

අද (26) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?