රැඳවියන් 50කට ආසන්න සංඛ්‍යාවක් පළාගොස් ඇති බව වාර්තා වනවා ඒ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පිරිසක්.ඊයේ (06) රාත්‍රියේ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 05 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
මෙලෙස රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් අතරතුර මෙලෙස රැඳවියන් පිරිසක් පළාගොස් තිබේ. එම රැඳවියන් සොයා මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භකර ඇති බවයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ.













