පහන පෙරළී නිවසක ගින්නක් – එක් අයෙක් මරුට

නිවසක ඇති වූ හදිසි ගිනි ගැනීමකින් එම නිවෙස් හිමියා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද (27) උදෑසන මෙම ගින්න හටගෙන ඇත්තේ කොස්ලන්ද පොලිස් වසමේ පූනාගල – කෝවිල පාරේ පිහිටි නිවසකට බවයි.

මරණකරු ගිනි ගැනීමට ලක් වූ නිවසේ හුදෙකලා ව ජීවත් වී ඇති අතර දිනපතා ඔහු භූමිතෙල් ලාම්පුවක් දල්වා ගනිමින් රාත්‍රියේ දී නිදා ගන්නා බවට අනාවරණය වී තිබෙනවා.

පොලිසිය සැක පළ කරන්නේ එම භූමිතෙල් පහන පෙරළී යාමෙන් මෙම ගිනි ගැනීම ඇති වන්නට ඇති බවයි.

ගින්නෙන් මියගොස් ඇත්තේ 70 හැවිරිදි එම්.ඩී. සයිමන් නමැත්තෙකු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිසිය පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39