Empty Ad
AFC Banner
Empty Ad

පහන පෙරළී නිවසක ගින්නක් – එක් අයෙක් මරුට

නිවසක ඇති වූ හදිසි ගිනි ගැනීමකින් එම නිවෙස් හිමියා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද (27) උදෑසන මෙම ගින්න හටගෙන ඇත්තේ කොස්ලන්ද පොලිස් වසමේ පූනාගල – කෝවිල පාරේ පිහිටි නිවසකට බවයි.

මරණකරු ගිනි ගැනීමට ලක් වූ නිවසේ හුදෙකලා ව ජීවත් වී ඇති අතර දිනපතා ඔහු භූමිතෙල් ලාම්පුවක් දල්වා ගනිමින් රාත්‍රියේ දී නිදා ගන්නා බවට අනාවරණය වී තිබෙනවා.

පොලිසිය සැක පළ කරන්නේ එම භූමිතෙල් පහන පෙරළී යාමෙන් මෙම ගිනි ගැනීම ඇති වන්නට ඇති බවයි.

ගින්නෙන් මියගොස් ඇත්තේ 70 හැවිරිදි එම්.ඩී. සයිමන් නමැත්තෙකු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙදා පොටේ ගම්පහ බලයත් සජබය අල්ලයිද ?
Video thumbnail
පොලිසිය ෆේස්බුක් පාටියක් වටලයි
01:00
Video thumbnail
පොලිසිය ෆේස්බුක් පාටියක් වටලයි
03:19
Video thumbnail
තෙල් නලයක හිලක් අද ඉඳන් රටේ ආපහු තෙල් හිඟයක් ඇතිවෙයිද ?
09:24
Video thumbnail
හිටපු ජනපති මහින්ද ගැන සංවේදී වූ පාක්ෂිකයෝ - මහින්ද මහත්තයා රජෙක් නෙවෙයි දෙවියෙක්
06:40
Video thumbnail
රනිල් වික්‍රමසිංහ දැන් ඔයා පරක්කු වැඩියි - දැන් තමයි විශේෂ ප්‍රකාශ දෙන්නේ
02:10
Video thumbnail
BREAKING NEWS 🔴 බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:31
Video thumbnail
බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:46
Video thumbnail
කුඩු - පෙති විකුණන ප්‍රබල ව්‍යාපාරිකයා දසත ප්‍රාදේශීය මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක් එල්ල කරයි
06:54
Video thumbnail
රනිල් එක්ක ඉස්සර ආණ්ඩු කරද්දී JVP එකට බටලන්ද මතක් වුණේ නැත්ද දන්නෑ .
11:01

?