පහන්තුඩාවේ යුවලට අවසානයේ අත්වු ඉරණම මෙන්න

බලන්ගොඩ ප්‍රදේශයේ ඇති පහන් තුඩාව පසුබිම් කරගෙන අසභ්‍ය විඩියෝවක් රෑගත කර එය අන්තර්ජාලයට මුදා හැරියා යැයි කියන යුවල 16 දා බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු එක් අයෙකුට රැපියල් 50,000 ක බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදා හරින ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා නියෝග කලා.

පසුගිය දිනවල මහත් අන්දෝලනයක් ඇති කරමින් අන්තර්ජාලයට මුදා හැර තිබුන බලන්ගොඩ පහන් තුඩාව දිය ඇල්ල අසල රැගත කරන ලද අසභ්‍ය විඩියෝ සමිබන්දයෙන් ලද පැමිණිලි මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම යුවල අත්අඩංගුවට ගනු ලැබිය.

මහරගම සහ ඇල්පිටිය ප්‍රදේශවල පදිංචි යුවලක් එලෙස ඇප මත මුදා හැරි අතර එම නඩුව ඔක්තෝබර් මස 01 වනදා යලි කැදවන ලෙද මහේස්ත්‍රාත් වරයා නියෝග කලේය.

– බලන්ගොඩ  සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?