පසුගිය මාස තුනක කාලය තුළ සුරා බදු ආදායම ඉහළට

ගෙවීගිය මාස තුනක කාලය තුළ රුපියල් බිලියනකින් පමණ සුරා බදු ආදායමේ වර්ධනයක් ඇති වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

පවතින නීති ශක්තිමත් කරමින් රිංගා යා හැකි සෑම සිදුරක් ම වසා දැමීමට රජය කටයුතු කරමින් සිටින බවත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ පවත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා .

මීට අමතරව මධ්‍යසාර නිෂ්පාදන සමාගම් වෙත යොමු කරන සුරාබදු නිලධාරීන් මාස 6කට වරක් මාරු කිරීම, ආවේශන කැමරා පද්ධති මගින් නිෂ්පාදනය ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සිදු කරන බවයි ඔහු පැවසුවේ

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, මධ්‍යසාර බෝතල් මත අලවන ස්ටිකරය ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොන්# පාට් දාන්න එපා, ඩිලීට් කරපන් ඕයි - කොහොමද පොලිස් මහත්තයාගේ සද්දේ
00:53
Video thumbnail
අපේ ආණ්ඩුව වට්ටන්න බෑ - අපරාධකරුන්ට අපි උදව් කරන්නේ නෑ
07:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00