පල්ලෙකැලේ සිර කඳවුරෙන් පැන්න රැඳවියෙක් මහවැලියේ ගිලී අතුරුදන් වෙයි

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේ සිටි රැඳවියෙකු නීත්‍යනුකූල අත්අඩංගුවෙන් මිදී මහවැලි ගඟට පැන පලායන අවස්ථාවේ දී ගඟේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 34ක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම රැඳවියා මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමක් සම්බන්ධ වරදකට බන්ධනාගාර ගතව පුනරුත්ථාපනය වෙමින් සිටි අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

දියේ ගිලීමෙන් අතරුදන් වූ රැඳවියා සොයා පොලිසිය සහ නාවික හමුදාවේ කණ්ඩායමක් මේ වනවිට විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53