නොරොච්චෝලේ මෝය කටේ දිය නෑමට ගිය තරුණියන් දෙදෙනෙක් සහ තරුණයෙක් ජීවිතක්ෂයට

පුත්තලම, නොරොච්චෝල ප්‍රදේශයේ දළුව මෝය කටේ දිය නෑමට ගිය තරුණියන් දෙදෙනෙක් සහ එක් තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක තරුණයෙක් සහ 18 හැවිරිදි සහ 19 යන හැවිරිදි තරුණින් දෙදෙනක්.