නේටෝ ප්‍රකාශයන්ට චීනයේ විරෝධය

නේටෝ සංවිධානය තම රටේ අවශ්‍යතා සහ ආරක්ෂාව බරපතල ලෙස අභියෝගයට ලක් කර ඇති බව චීනය පවසනවා.

නේටෝ සංවිධානයේ මහලේකම් Jens Stoltenberg  චීනයට අදාළව කර ඇති ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning පසුගිය දා පැවති ‍ මාධ්‍ය හමුවේ දී මේ බව පැවසුවා.

චීනයේ ක්‍රියාකාරකම් නේටෝ සංවිධානයේ ආරක්ෂාවට අභියෝගයක් වී ඇතැයි නේටෝව විශ්වාස කරන බව එම සංවිධානයේ මහලේකම්වරයා පසුගියදා පැවසූ බවට මාධ්‍ය වාර්තා පළවුණා.  

රුසියාව මිසයිල සහ ඩ්‍රෝන යානා නිෂ්පාදනය කිරීම සඳහා චීනයෙන් දියුණු තාක්‍ෂණය ආනයනය කරන බවත්, චීනය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ විශාලතම ගැටුමට ඉන්ධන සපයන බවට චීනයට චෝදනා එල්ල වනවා

මේ සදහා ප්‍රතිචාර දක්වමින් චීනය පවසන්නේ චීනයට අභියෝග කරමින්, එහි දේශීය හා විදේශීය ප්‍රතිපත්ති විකෘති කරමින් චෝදනා කිරීමට කිසි විටෙකත් ඉඩනොදෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාමිණි දිසානායකගේ පිළිරුවට සජිත් පුෂ්පෝපහාර දක්වයි
01:11
Video thumbnail
රෝහකලට ඇතුළු වූ වන අලියා - මිනිස්සු පණ බේරාගන්න හතර වටේ දුවයි
01:21
Video thumbnail
මහජන නියෝජිතයින්ගේ හැසිරීම.. කියලා වැඩක් නෑ
01:17
Video thumbnail
පස්සර බස් අනතුරින් අවසන් ගමන් ගිය ඥාතීන් සිහිකර ඉටිපන්දම් දල්වයි
03:58
Video thumbnail
සහල් ලොරියක් දක්ෂිණ අධිවේගයේ දරුණු අනතුරකට මුහුණදෙයි
01:02
Video thumbnail
ජනපතිගේ කතාවට චාමර සම්පත්ගෙන් සැර පිළිතුරක්
15:06
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
08:05:02
Video thumbnail
රටේම කතා බහට ලක්වුණ තෙල් අවුල ඇතිවුණේ කොහොමද ? මෙන්න ප්‍රබල හෙළිදරව්වක්
10:16
Video thumbnail
දයාසිරිගෙන් ආණ්ඩුවට උපදෙසක් - රට ගිනි ජාලාවකට අරන් යන්න ඉඩ දෙන්නේ නෑ
11:28
Video thumbnail
යුද්දේ කාලයේ ඉන්දියාවට ගිය ඕන ශ්‍රී ලාංකිකයෙක් එන්න ලංකාවට..අපි අත් දෙකෙන්ම භාරගන්නවා
04:53