නුගේගොඩ රැළියට සවිකරපු ලවුඩ්ස්පීකර් පොලිසියෙන් ගලවයි (වීඩියෝ)

විපක්ෂ විසින් අද (21) නුගේගොඩ රැළිය සඳහා සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර පොලිසිය විසින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ වනවිට පැවැත්වෙන උසස් පෙළ විභාගයට බාධාඑසත් ඇතිවන ආකාරයට එම ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගයේ සවිකර තිබීමේ හේතුවෙන් ඒවා ඉවත් කිරීමටයි මෙලෙස කටයුතු කර ඇත්තේ.

මේ අතර පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබුණේ රැළිය පවත්වන ස්ථානයට යාබදව උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක් පවතින බැවින් මහජන රැළිය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමේ දී රැළිය පවත්වන පරිශ්‍රය තුළ පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන ලෙසයි.

නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පිඨයේදී මෙම මහජන රැළිය පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11