නීතීඥ සංගමයේ යෝජනාවට සමගි ජන බලවේගය එකඟ වෙයි

රට තුල පවතින අර්බුදය විසදීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් යෝජනාවක් සමගි ජන බලවේගයට ඉදිරිපත් කර තිබෙනවා.
එම යෝජනා මාලාව මත පදනම්වූ ජාතික වැඩසටහනකට සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සහය දීමට තීරණය කරයි.