නීති විරෝධීව ගෙන් වූ වාහන නැවත අපනයනය කිරීමට සිදුවන බව රේගුව කියයි

භාවිත කළ වාහන ආනයනය කිරීමේ දී අදාළ රටේ බැංකුවෙන් ලබාගත් ලියාපදිංචිය අවලංගු කිරීමේ මුද්දර සහිත සහතිකය නොමැතිව මෙරටට ගෙනඑන ලද වාහන 300 කට අධික ප්‍රමාණයක් රඳවාගෙන ඇති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

එම වාහන දේශීය වෙළඳපොළට මුදාහැරිය නොහැකි තත්ත්වයක පවතින බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.

මෙම වාහන සම්බන්ධයෙන් රජයේ නිසි විසඳුමක් ලබා නොදුනහොත් එම වාහන නැවත අපනයනය කිරීමට සිදුවන බවයි ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49
Video thumbnail
ජනපති පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට - "සල්ලිත් වියදම් කරලා - කිසිම ප්‍රතිඵලයක් නෑනේ"
05:48
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47