නිළියන්ට ජංගි.. මහජනයාට පොලු පහර..

සමගි ජන බලවේගය ඊයේ සංවිධාන කර තිබූ උද්ඝෝෂණය පිළිබඳව අද පාර්ලිමේන්තු විවාදය ආරම්භයේදී වැඩි අවධානයක් යොමු වුණා.

මෙම උද්ඝෝෂණයට පොලිසිය විසින් බාධා එල්ල කිරීම සම්බන්ධයෙන් විරෝධතා පුවරු රැගෙන සභා ගැබේ උද්ඝෝෂනයක්ද සිදුකළා.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සරත් වීරසේකර ඇමතිවරයාට දැඩි විරෝධතාවක් එල්ලවුණා.

එහිදී සටන් පාඨ කියමින් ඔහුට දැඩි චෝදනා එල්ල කළා.

එහිදී සටන් පාඨවල දැක්වුණේ පොලිස් ඇමතිතුමා නිළියන්ට ජංගි මහජනයාට පොලු පහර යනුවෙන්..

  1. පාර්ලිමෙන්තුවට පැමින ඉතා ඉක්මනින් කුනු මාලු උන හමුදා නිලදාරියෙක් . සරත් පොන්නසෙකාට උන දෙය මයි මූටත් උනෙ . තම හමුදා සේවයෙ ගෞරවය රැක ගෙන පාර්ලිමෙන්තුවෙ හොර නඩයට එකතු වෙලා මූ කර කර ගත්ත විනාසයක්



අපගේ නවතම වීඩියෝ පුවත්