නිවසක හට ගත් ගින්නකින් තිදරු මවක් ජීවිතක්ෂයට

නාවුල – පිලිහුඩුගොල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ හට ගත් ගින්නකින් 43 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (05) රාත්‍රියේ හට ගත් ගින්නෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිදරු මවක් බවයි පොලිසිය පැවසුවේ.

නිවස තුළ වූ බුදුකුටියේ දල්වා තිබූ පහන පෙරළී යාමෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

ගින්න හටගත් අවස්ථාවේ එය නිවීමට උත්සහ කිරිමේ දී අදාල කාන්තාවගේ සිරුරට ගිනි ඇවිලී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

බරපතල පිළිස්සුම් ලබා සිටි එම කාන්තාව රෝහල් ගත කළ පසු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39
Video thumbnail
සුගීශ්වරගේ රෝගී තත්ත්වය ගැන කිව්වා - ඒත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා
01:28
Video thumbnail
ජනාධිපතිතුමා මැදිහත් වෙලා ගොවියන්ට සාධාරණයක් කරන්න
03:48
Video thumbnail
බුදු සරණයි සර්, පරිස්සමෙන් ඉන්න - ඔයාව වට්ටන්න බෑ
01:23
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09