නිල ඇඳුමෙන් සූර් වූ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් (වීඩියෝ)

නිල ඇඳුමෙන් සැරසී මත්පැන් පානය කර සූර් වී නිදා සිටින පොලිස් නිලධාරියෙකුගේ වීඩියෝවක් පසුගිය දා සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.

මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමටයි මේ වනවිට කටයුතු කර ඇත්තේ.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ පානදුර උතුර පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක්.

මේ අතර මෙම සිද්ධිය පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වන අතර, පරීක්ෂණ අවසන් වීමෙන් පසු සිදුවීමට සම්බන්ධ සියලු නිලධාරීන්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11