නිරෝධායන ඇඳිරි නීතිය සිකුරාදා සිට ඉවතට

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය එළඹෙන සිකුරාදා අලුයම 4ට ඉවත් කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇති බවයි යුද හමුදාපති වරයා සඳහන් කළේ

ඒ අනුව මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය ඔක්තෝබර් පළමුවන සිකුරාදා අලුයම 4ට ඉවත් කිරීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
262
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?