නිදහසේ අරගල කරන්නත් රටක් තියෙන්නේ මහින්ද මහත්තයාට පිංසිද්ධ වෙන්නයි

මේ තරම් රටට සේවාවක් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුලික කරගෙන කරනු ලබන ප්‍රකාශ අතිශය සෝචනීය බව පූජ්‍ය නන්දගමුවේ විජිත හිමි පවසනවා.

හිමියන් මේ බව පැවසුවේ ඊයේ (24) පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වුණු ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 55වන ගුණ සමරුව නිමිත්තෙන් විශේෂ ගුණ සමරු දේශනයට සහභාගි වෙමිනි.

මේ රට බේරාගෙන ජනතාවට නිදහසේ ජීවත් වීමේ පරිසරය හැදුවේ එතුමා බවද හිමියන් පැවසීය.

එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !