අද (5) ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල යලි ඉහළ ගොස් තිබෙනවා
ඊයේ (4) මහබැංකුව නිකුත් කල විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 314යි ශත 98ක් ලෙස දැක්වුනු අතර අද එය සටහන් වුණේ රුපියල් 313යි ශත 66ක් ලෙසයි.
ඩොලරයේ ගැනුම් මිල අද රුපියල් 298යි ශත 89ක් ලෙස දැක්වුණා.













