AFC Banner
AFC Banner
Empty Ad

නැන්දම්මා මරා බෑනා පළාගිහින්

ඇහැළියගොඩ, බුළුගහපිටිය ප්‍රදේශයේ කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඊයේ (27) ඝාතනය කර තිබෙනවා.

ඝතනයට ලක්වූ කාන්තාවගේ දියණියගේ ස්වාමීපුරුෂයා විසින් මෙම අපරාධය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පවුල් ආරවුලක් මත මෙම ඝතනය සිදුකර ඇති අතර, ඝාතනයෙන් පසු සැකකාර බෑනා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්වූ කාන්තාව වයස අවුරුදු 60ක තැනැත්තියක්වන අතර ඇයගේ මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලට යොමුකර ඇති බව සදහන්.

පළාගිය සැකකරු සොයා පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?