spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නාවින්නේ උණුසුම් තත්ත්වයක්

නාවින්න ප්‍රදේශයේ විරෝධතාකරුවන් සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

නාවින්න ඉන්ධන පිරවුම්හලේ ගෑස් අලෙවිසැලෙන් ගෑස් මිලදී ගැනීමට පැමිණි ජනතාව ගෑස් ලබාදෙන ඉල්ලා හයිලෙවල් මාර්ගය අවහිර කරමින් අද (08) පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කළා.

හයිලෙවල් මාර්ගය යළි විවෘත කිරීමට උත්සාහ කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම විරෝධතාව හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?