නාන්න ගිහින් ඡායාරූප ගන්න හැදූ ළමුන් දෙදෙනා ගලක් මතින් ඇදවැටී ජීවිතක්ෂයට

තෙල්දෙණිය, පන්විල, නකල්ස්වත්ත ප්‍රදේශයේ දිය ඇල්ලක් අසල ඇති ගලක් මතින් පහළට වැටීළමුන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.

ඊයේ (22) පස්වරුවේ මෙම අවාසනාවන්ත මරණ දෙක සිදුව ඇති බවයි පන්විල පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 13 සහ 14 යන වයස්වල පසු වූ නකල්ස්වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිමි ළමුන් දෙදෙනෙක්.

මෙම ළමුන් දෙදෙනා තවත් පිරිමි දරුවන් සිව්දෙනෙකු සමඟ දිය ඇල්ලේ දිය නෑමට ගොස් ඇති අතර ජංගම දුරකථනයෙන් ඡායාරූප ගැනීමට යාමේදී මෙලෙස අනතුරට පත්ව මියගොස් ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

පන්විල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46