AFC Banner
Empty Ad
Empty Ad

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කෙරේ

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලින කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

මෙම මාර්ගෝපදේශ මාලාව අද දිනයේ සිට එළඹෙන ඔක්තෝම්බර් මස 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක කෙරෙන බවයි එහි සඳහන් වන්නේ.

No description available.
No description available.
No description available.
No description available.
No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?