නව ශ්‍රේණිගත කිරීම්වල වනිඳුට හිමි වූ තැන

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ICC එක්දින තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.

වනිඳු 8වන ස්ථානය හිමිකරගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 235ක් හිමිකරගනිමින් එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු 10 දෙනා අතර සිටින එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ වනිඳු හසරංගයි.

වනිඳු හසරංග ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්විය.

22 6386a9a247


අපගේ නවතම වීඩියෝ පුවත්