AFC Banner
AFC Banner
Empty Ad

නව මුදල් ඇමති අලි සබ්රි..? මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධම්මික පෙරේරා..?

නව මුදල් අමාත්‍යවරයා ලෙස හිටපු අධිකරණ අමාත්‍ය අලී සබ්රි ගේ නම යෝජනා වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මිට අමතරව මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා පත් කිරීමට ද යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අද පස්වරුවේ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් 05 දෙනෙකු දිවුරුම් දීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?