නවසීලන්තය සමඟ එක්දින සහ 20-20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිත මෙන්න

නවසීලන්ත තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම්කර තිබෙනවා.

මෙහිදී කුසල් ජනිත් පෙරේරා කලකට පසු විස්සයි විස්ස සංචිතයට නම්කර තිබීම විශේෂත්වයක්.

එමෙන්ම සීමිත පන්දුවාර තරගවල දොරටු විවර කරගැනීමට දැඩි සටහනක නිරත වූ ඇන්ජලෝ මැතිව්ස් ද එක්දින සංචිතයට නම්කර තිබෙනවා.

එක්දින සංචිතයේ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර, විස්සයි විස්ස උප නායකත්වයේ වනිඳු හසරංග කටයුතු කරනවා.

සුපුරුදු පරිදි සීමිත පන්දුවාර තරගාවලි දෙක සඳහා නායකත්වය ලබා දෙන්නේ දසුන් ශානකයි.

2 10


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම - එක උරයකින් 20kg වංචා කරනවා
07:26
Video thumbnail
අනේ ප්ලීස් අනුර.. අනේ ප්ලීස්
15:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
01:43
Video thumbnail
වාහනයක ගැටෙන්න ගිය අලි පැටියාව බේරාගන්න අලි අම්මා කරපු වැඩේ
00:30