නවය ශ්‍රේණියේ සිසුවා පාසලේ කසිප්පු විකුණලා

කලවාන ප්‍රදේශයේ පාසලක සිසුවෙක් පාසල තුළ කසිප්පු අළෙවි කරමින් සිටිය දී එම පාසලේ ගුරුවරියකට හසුව තිබෙනවා.

09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවා තමන් වතුර රැගෙන එන බෝතලයට කසිප්පු රැගෙනවිත් ඒවා ඉහළ ශ්‍රේණිවල සිසුන්ට අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම ඊයේ (25) දිනයේ දී පාසලේ ගුරුවරියකට හසුවීමේ පසුව සිසුවාගේ භාරකාරීත්වය පාසලට කැඳවා අවවාදකර පිටත්කර යවා තිබෙනවා.

මෙම සිසුවාගේ මව විදේශ ගතව සිටීම හේතුවෙන් ඔහු සිය පුංචි අම්මා භාරයේ සිට පාසල් පැමිණ ඇති බවයි කලාවන පොලිසිය පැවසුවේ.

මෙම සිද්ධියෙන් පසු සිසුවාගේ භාරකාරීත්වයේ වගකීම තමන්ට භාරගැනීමට නොහැකි බව පවසමින් සිසුවා සමඟ ඔහුගේ පුංචි අම්මා කලවාන පොලිසිය වෙත පැමිණ තිබෙනවා.

එහිදී ඇය සිසුවාගේ භාරකාරීත්වයේ වගකීම භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර, සිසුවාගේ භාරකාරීත්ව සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා අද (26) දිනයේ ඔවුන් රත්නපුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබූ බවයි වාර්තා වුණේ.

එහිදී අධිකරණයේ දී සිසුවාගේ භාරකාරීත්ව ඔහුගේ වැඩිමල් සහෝදරයෙකු විසින් භාරගත් බව කලාවන පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
22
+1
43
+1
17
+1
38
+1
14
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ඩෝබිලා දාලා තමයි මාධ්‍යයට සත්තම දාන්නේ..මේවා ඕකපාතිකව වෙන දේවල් නෙවෙයි
02:28
Video thumbnail
ඉදිරියේදී තැපැල් ප්‍රවාහනය දවසක් හැර දවසක් සිදුවෙන්නේ..ඉන්ධන නිසා තැපැල් දෙපාර්තමේන්තුවටත් බාධා
05:09
Video thumbnail
ඊයේ රෑ ඉදලා ආණ්ඩුව රට්ටුන්ට ෆුල් ආතල් එකක් දුන්නේ..මේ ආණ්ඩුව ස්වයං වින්දනයක ඉන්නේ
02:51
Video thumbnail
තිස්ස කුට්ටි ජනපති අනුර ගැන ගුණ වයයි..ෂෙඩ්වල පෝළිම් නෑ..ජනපතිට Respect කරනවා
04:52
Video thumbnail
"මෙතන කිසිම පෝළිමක් නෑනේ යන්න මහත්තයා ඔය මයික් එක අරගෙන"බොරු කරන්න එපා ඔයා - අපි සතුටින් ඉන්නේ
02:09
Video thumbnail
අනුර කුමාර කළුකඩ මුදලාලියෙක්..ඉන්ධන මිල වැඩිකිරීම නිසා විමල්ට තද වෙයි
04:33
Video thumbnail
ඉන්ධන අර්බුදය නිසා චාමරට යකා නගියි..ඔයාලට කරන්න බැරිනම් අපිට දෙන්න..කොමිස් එක අඩු කරලා දෙන්නම්
04:33
Video thumbnail
බස් සංගම්වලින් රතු එළියක්..බස් ගාස්තු වැඩි නොකළොත් අපි බස් ධාවනය නවත්තලා දානවා
02:25
Video thumbnail
බුදියගෙන නැගිටිනකොට වැඩේ හරි..සන්තෝෂයි.. මිනිස්සුන්ට නහුතෙටම තදවෙයි
03:41
Video thumbnail
ඉදිරියේදී අලුත් අවුරුදු උත්සව තියන්න බැරිවෙයිද ?..සමහර විට අනවශ්‍ය උත්සව සීමා කරන්න වෙයි
03:09