spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නගර සභා සභාපතිවරයෙකු රිමාන්ඩ්

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති දිනේෂ් මධුෂංක ඇතුළු 4ක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අද (30) ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කළා.

එහිදී අද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ලබන 05 වනදා දක්වා ඔවුන්ව රිමාන්ඩ් භාරයට පත්කරන ලෙසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?